Skip to content

Latest commit

 

History

History
51 lines (33 loc) · 2.03 KB

File metadata and controls

51 lines (33 loc) · 2.03 KB

⭕ Rezoth™ - SSH-SCRIPT ⭕

# 01-07-2021 UPDATE ☑️
- 01-07-2021
- Added a New Panel
# 25-06-2021 UPDATE ☑️
- Added Loading Spinner and Added Font Colors
- Default User Only Have Access to Tunnel.. (shell access disallowed)

Rezoth™ - SSH-Script එක Use කරල ඔයාට පහසුවෙන් ඔයාගෙ server එක ටනලින් වලට හදාගන්න පුලුවන් මෙකෙ ඔක්කොම Ports Auto Open වෙන නිසා ඔයාලට තවත් ලේසී..

~ Manage Script

📖 Requrements

* Ubuntu 18.04 Os එක සහිත Vps එකක් [Recommended]
_* ඔයාලට පුලුවන් මෙක Ubuntu 20.04 0s Vps එකකට Use කරල Test කරන්නත් _
* හැබැයි අපි අනුමත කරන්නෙ Ubuntu 18.04 Os එක


📖 Installation

_sudo wget https://raw.githubusercontent.com/iamtrazy/rezoth-ssh/main/ssh.sh && sudo chmod +x ssh.sh && sudo ./ssh.sh

UserAdd කරද්දි strong password එකක් use කරන්න


📖 How To Connect

1)Android User කෙනෙක්නම් Httpinjector Or Sockhttp Use කරන්න.

2)Windows User කෙනෙක්නම් SVI Injector හො Http Proxy injector Software එක Download කරගන්න

- Openssh Port = 22
- Dropbear port = 80 | 110
- SSL + Dropbear Port = 443
- SSL + Openssh Port = 444
- Squid Proxy Port = 8080 (squid වැඩ කරන්න පෙලෝඩ් එකේ connect request එකක් තියෙන්න ඕනේ)
- UDPGW Port = 7300

:octocat: Credits


1)Team Rezoth - Contributor
2)@iamtrazy


~ https://t.me/rezoth_tm ~